cover

Welcome to listen to the song "Mage Namali Arrow Star". If this song is the copyright belongs to you, please send a DMCA removal request by e-mail to: , we will process at least 72 hours after we received your mail. For fast report of DMCA removal, you can report by click DMCA Report button below.

Title : Mage namali-Arrow Star
Description : මෙන්න එලිමහන් ප්‍රසංග කලාවේ අලුත් දේ සොයන රසික ඔයාලට අලුත්ම ඉදිරිපත් කිරීමක්. ඔයාලා කවුරුත් ආස කරන ඇරෝස්ටාර් සංගීත කණ්ඩායම හැමදාම ඔයාලට අලුත් දේ ගෙන ආ සංගීත කණ්ඩායමක්.මේ ගීතය හැමෝම ආස කරන හරුන් ලන්ත්‍රා ගායන ශිල්පියාගේ ගීතයක්. ගායනා කරන්නේ ඇරෝස්ටාර් ලයාන් විතයා ලීඩ් ගිටාර් වාදක සම්පත් ඉරෝෂ්.මෙහි විශේෂය තමයි ඇරෝස්ටාර් වොයිස් ෆැක්ට්‍රි නීරෝ ගේ ලස්සන් තබ්ලා වාදනයකුත් ඒ ගීතයට එක කරගෙන තිබීම.ඒ සදහා නාලක හෙට්ටිආරච්චි ගේ නාද තුලනයත් ගීතයේ ඇති ලස්සන දෙගුන කරනවා. ඔයාලත් බලලා කාටත් පේන්න share කරන්න. මෙවන් අලුත් දේ ගෙන එන ඇරෝස්ටාර්.......ඔයාලට ස්තූතියි.
Download as MP3 | Download as MP4 | Fast Download